Views:
“බෝධි මළු වේතියංගන ආදිය ඇමදීමේ ආනිසංස”
- දීර්ඝායුෂ ලැබේ.
- වර්ණව ඉපදීම.
- ඩහදිය නොම ගලයි.
- සතුරෝ නැති වේ.
- චිත්ත පීඩා දුරු වේ.
- වස්තුව නිහ නොවේ.
- විපත් කරදර දුරු වේ.
- තම සිත පහදියි.
- අනුන්ගේ සිත පහදියි
- දෙවියන්ගේ සිත පහදියි.
- දැලි කුණු නොතවැරෙන සමක් ලැබේ.
- ජනප්‍රිය පුද්ගලයෙක් වේ.
- ශරීරය ශක්තිමත් වේ.
- සියළු සම්පත් සමෘද්ධ වේ.
- දැසි දැස්සන් තමන්ට අනුකූල වේ.
- දරුණු රෝග හට නොගනියි.
- උසස් කුල සම්පත් ලැබේ.
- අඟ පසඟ අඩුවාක් නැතිව ඉපදිම.
- පරිපුර්ණ ඉන්ද්‍රිය ඇතිව ඉපදීම.
- මරණින් පසු දෙව්ලොව ඉපදිම.
ඔබ සැම තරුවන් සරණින් සුවපත් වේවා.!!.
0 Comments