Advertisement


 

සර්වඥ ධාතූන් වහන්සේලා,රහතන් වහන්සේලා 52 නමක් හා පටි ධාතූන් වහන්සේගෙන් දෙනමක් වැඩසිටින පන්සල.

Views:

මාවතගම,  6 කණුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට අඩුවක්ව පැවති ධාතු මන්දිරය, විහාරාධිපති වූ උමංගාවේ සංඝරක්කිත ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව දායක පින්වතුන්ගේ උනන්දුව හා කැපවීම මත ඉතාකෙටි කලකින් අංග සම්පූර්ණ ධාතු මන්දිරයක් හෙවත් ජීවමාන බුදුරජානණ් වහන්සේ වැඩසිටින සුගන්ධ කුටියක් නිර්මාණය කර 2021පෙබරවාරි 4 දින සියම් මහා නිකායේ පාර්ශවයේ අනුනායක ගෙරවාහී දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධර්මාභිධාන මාහිමියන්ගේ පිංබර දෑතින් ප.ව. 03.00ට යෙදෙන සුභ මොහොතින් ධාතු මන්දිරය විවෘත වූ වගයි...!

මාවතගම,  6 කණුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට

 සියම් මහා නිකායේ පාර්ශවයේ අනුනායක ගෙරවාහී දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධර්මාභිධාන මාහිමියන්ගේ පිංබර දෑතින් විවෘත කිරීම ඡායාරූප සියල්ලම නරබන්න පහත ලින්ක් එක උඩ ක්ලික් කරන්න👇👇👇

https://touch.facebook.com/wandana.lk/photos/?tab=album&album_id=474272453956999&mt_nav=1&ref=page_internal&paipv=1

විවෘත කිරීමෙන් අනතුරුව දිනපතා 
දෑසන 6.30 ට 
දහවල් උ10.30ට ව්‍යංජන 32ක් සහිත ධානය පිලිගැන්වීම
 සවස 6.30ට ,

අශ්ඨපාන පූජාවද මේ දක්වා සිදු කරමින් පවතින ඉතාමත් අලංකාර බුද්ධාලම්වන ප්‍රීතිය ඇතිවන පන්සලකි..
ඔබටද මෙම පන්සලෙහි අශ්ඨපාන පූජාවක් භාරගත හැක.විවෘත කිරීමෙන් අනතුරුව දිනපතා උදෑසන 6.30 ට 
දහවල් 10.30ට ව්‍යංජන 32ක් සහිත ධානය පිලිගැන්වීම හා සවස 6.30ට අශ්ඨපාන පූජාවද මේ දක්වා සිදු කරමින් පවතින ඉතාමත් අලංකාර බුද්ධාලම්වන ප්‍රීතිය ඇතිවන පන්සලකි..
ඔබටද මෙම පන්සලෙහි අශ්ඨපාන පූජාවක් භාරගත හැක.

වැඩි විස්තර
076 8306737


විවෘත කල දින ඡායාරූප පෙලක් 👇👇👇



Post a Comment

1 Comments

Close Menu